RePost බුවා;14562024 said:
හා හා, පොළොන්නරුවේ කෙල්ලෙක්ව බන්දා කියලා පොළොන්නරුවේ වෙන්නේ නැ...
අපි නම් ඔරිජිනල් පොළොන්නරු.......
ඒ කතන්දර වැඩක් නෑ.... අකුරු පොඩියට දාපිය..... මගේ ඈස් පේනවා.......
තෝ ඔරිජිනල් පොළොන්නරු නම්, මට කදුරුවෙල හරියෙන්, බස් එකක් පාක් කරන්න, ඉඩම් කෑල්ලක් සෙට් කරලා දීපන්.......!! 
හම්මෝ..ඔන්න වැඩ ඇරිලා ආව ගමන් අපිත් ප්ලග් වුණා...මේ ෂෝ එක කොහොම මග අරින්නද...
![]()






හෙට ඉතින් ත්‍රෙඩ් එක ඇල්ලිලි බොරු ආ?????



RePost බුවා;14562024 said:
හා හා, පොළොන්නරුවේ කෙල්ලෙක්ව බන්දා කියලා පොළොන්නරුවේ වෙන්නේ නැ...
අපි නම් ඔරිජිනල් පොළොන්නරු.......






හෙට අඳුරු සස්ලිට්ගේ රේඩියෝව අහන්න හැමෝම වරෙල්ලා......



යකෝ මහින්ද පොලොන්නරුවත් විකුණලද ???
![]()
තවම නෑ දන්න තරමින්..... ඒක අනාගත අගමැතිගේ ඒරියා එක......!! 