2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එකෙන්ම දෙන්නම්....... :angry:
    2.gif
    එපා බං... අත පිච්චුනා :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;14562024 said:


    හා හා, පොළොන්නරුවේ කෙල්ලෙක්ව බන්දා කියලා පොළොන්නරුවේ වෙන්නේ නැ...
    අපි නම් ඔරිජිනල් පොළොන්නරු.......

    :frown: ඒ කතන්දර වැඩක් නෑ.... අකුරු පොඩියට දාපිය..... මගේ ඈස් පේනවා....... :angry:

    :oo: තෝ ඔරිජිනල් පොළොන්නරු නම්, මට කදුරුවෙල හරියෙන්, බස් එකක් පාක් කරන්න, ඉඩම් කෑල්ලක් සෙට් කරලා දීපන්.......!! :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අය්යෙ ලබන සතිය දිහාවට විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා සිංදුව දෙන්ට ඈ...:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ

    සඳුටත් කියලා
    හිරුටත් කියාලා
    ඔබ තරුවෙන් අරන් ගියා
    සුවඳ සදා පෙති විහිදා
    සුමුදු සිනා විඳි සිහිනේ
    කඳුළින්ද ගිණි බින්නේ

    සුසුමක් තියලා
    සුවඳත් තියලා
    ඔබ සුවඳ අරන් ගියා
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලඟින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා

    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හෙට ඉතින් ත්‍රෙඩ් එක ඇල්ලිලි බොරු ආ?????


    ආයෙත් අහලා. හෙට සර්වර් එක වට්ටනේ නැතුව තියා ගන්න කියලා තමා කියන්න තියෙන්නේ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.