මර්වින් අගමැතිකම ඉල්ලලු. නිවුස්වල කියනවා වගේ ඇහුනා.
මානසිකව වැටුන
මර්වින් අගමැතිකම ඉල්ලලු. නිවුස්වල කියනවා වගේ ඇහුනා.
මට කෝල් එකක්. පස්සෙ එන්නම්
අපි නම් මේ වෙලාවට කෝල් එකක්වත් ගන්නේ නෑ..... 
එතනමලු ඉන්නේ. බස් එකක් ඇතුලේ.මාලබේ බස් ස්ටැන්ඩ් එකේ පැත්තෙද![]()
48 ටේ උබේ බස් දුවනවැයි. අඩේ නිකන් පාස් දියන්කෝ බන් කුරුණෑගලට යන්න බැලුම්මහර ඉදන්
අරුන් දෙන්නා මාව කයි..... ඒක බදු දීලා තියෙන්නේ..... මම නැග්ගත් සල්ලි ගන්න තත්ත්වයක් ඒකේ තියෙන්නේ......
බොහෝ විට උදේ 3ට 4ට කොළඹින්..... 
උඹල තමා ටාට චැසියෙ ලේලන්ඩ් බොඩි ගහන් යන්නේ![]()
මල ජරා ටාටා මතක් කරන්න එපා...... 