2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මර්වින් අගමැතිකම ඉල්ලලු. නිවුස්වල කියනවා වගේ ඇහුනා.


    මානසිකව වැටුන
    tuzki60.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    48 ටේ උබේ බස් දුවනවැයි. අඩේ නිකන් පාස් දියන්කෝ බන් කුරුණෑගලට යන්න බැලුම්මහර ඉදන්

    :yes: අරුන් දෙන්නා මාව කයි..... ඒක බදු දීලා තියෙන්නේ..... මම නැග්ගත් සල්ලි ගන්න තත්ත්වයක් ඒකේ තියෙන්නේ...... :P

    උඹ මම යන වෙලාවක ආවොත්, ඩ්‍රයිවර්ට අදුන්වලා දෙන්නම්..... :yes: බොහෝ විට උදේ 3ට 4ට කොළඹින්..... :yes:
     
    Status
    Not open for further replies.