2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරථමාන තරුණ පරපුරේ සාහිත්‍යමය පසුබෑම අතීත ලාංකික සංගීතවේදීන්ගේ මෙවැන් ගීත සවනත ගැටෙද්දී මොනවට පැහැදිලිවේ.. නමුත්... තරුණ පරපුරටම දොස් පවරා අතීත ගීය වැලද ගන්නවාට වඩා... අනාගත දේශය උරුමකරගන්නන් හටත් ඒ සාහිත්‍ය පසුබිමට අවතිර්නත්වය ලබා ගැනීමට මං විවර කිරීම ජේශ්ඨ කළාකරුවන්ගේ වගකීමක් නොවේද...!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රෙප් ටික එකතු කොරල ලොසින්ජරයක්වත් ගන්න කියල බැලුවෙ...
    :P
    ආං අරූ උඹට ඇගලුම් කම්හල් සේවිකාවක් ය කියා උසුලු විසුලු කරනවා :baffled:
     
    Status
    Not open for further replies.