owa ohoma tamai ban![]()

රෙප් කන්නද බන්....මම නම් දැන් ත්රෙඩ් දාන එකත් නවත්තලා තියෙන්නේ.....



pala pala![]()


මම පාර්ලිමේන්තු හිටිය නම් මෙහෙම ඉන්නවද ?
![]()

යාලුවො යාලුවො කොටවන්න කරන වැඩ තමාමොන අරමුණෙන් කරනවද මන්දා. මානසික ආබාධ තමා ඔය.


ආං අරූ උඹට ඇගලුම් කම්හල් සේවිකාවක් ය කියා උසුලු විසුලු කරනවා
රෙප් ටික එකතු කොරල ලොසින්ජරයක්වත් ගන්න කියල බැලුවෙ...![]()
