දෙවන වරටත් අපි සුබාවිත වෙමු..
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Mar 1, 2013 #21 දෙවන වරටත් අපි සුබාවිත වෙමු..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 1, 2013 #22 dj ice cold said: අපෝ Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 1, 2013 #23 urajdrlk said: නොදෝමකින්..... තෝ මහානාමෙද.....?? හෆොයි එහෙනම් මම මහානාමෙට ගිහින් නෑ කියලා තමා කියන්න තියෙන්නේ දැන්....... උඹ නුවර මහානාමේ නේද.....?? කොළඹ නෙවේ නේද.....?? Click to expand... නුවර මහානාමේ නම් මරු ඉස්කෝලයක්......
urajdrlk said: නොදෝමකින්..... තෝ මහානාමෙද.....?? හෆොයි එහෙනම් මම මහානාමෙට ගිහින් නෑ කියලා තමා කියන්න තියෙන්නේ දැන්....... උඹ නුවර මහානාමේ නේද.....?? කොළඹ නෙවේ නේද.....?? Click to expand... නුවර මහානාමේ නම් මරු ඉස්කෝලයක්......
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #24 තව ටික දවසයි
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 1, 2013 #25 dj ice cold said: අපෝ උඹත් අපේ ඉස්කෝලෙද කොළඹ Click to expand... ඉස්කෝලෙ නමටත් නින්දාවක් තෝ වගේ උන්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #26 කිඹුල බෙස්ට්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #29 කිඹුලා නං radio!
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 1, 2013 #30 kosandpol said: දෙවන වරටත් අපි සුබාවිත වෙමු.. Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #31 එන්න අහන්න තව ටික දවසයි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #33 ඕකෙ ජෑස් එකත් පට්ටම ලස්සනයි
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 1, 2013 #34 Dinushasankalpa said: ඕකෙ ජෑස් එකත් පට්ටම ලස්සනයි Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #36 ඔබේ භාවයන් කුලුගන්වන
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 1, 2013 #37 delmar said: කූලා ජංගිලු, Click to expand... ජංගිමයි හොයන්නෙ....
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #38 අපි කිඹුලට
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 1, 2013 #39 මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහිලීනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස පියා ඉගිලී අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ... රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී අපේ සබදකම් නෑ රියසක දන්නේ... මුතු කුඩ ඉහලන...//
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහිලීනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස පියා ඉගිලී අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ... රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී අපේ සබදකම් නෑ රියසක දන්නේ... මුතු කුඩ ඉහලන...//
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 1, 2013 #40 හුටා....WIKILEAKS අයියත් බූට් කාපු ඩයල් එකක්ද......