2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    බූටක් කාපු නැති එකෙක් හොයනව කියන්නෙ කලු නික හොයනව වගේ වැඩක්...

    කලුනික හොයන්න ලේසියි බන් බූට් කාපු නැති උන්ව හොයනවට වඩා:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුක්‌ විතරක් :dull:

    ඉස්කෝලෙ ඕන එකෙක්ගෙන් අහපන් මං ගැන :angry:
    ඔය නමෙන් නං දන්නෙ නැතුව ඇති නේද ? පොඩි මරු සිරා වත් කිව්වා නං :rolleyes::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    බූටක් කාපු නැති එකෙක් හොයනව කියන්නෙ කලු නික හොයනව වගේ වැඩක්...
    ඔව් ඉතින් මමත් ඒ බෝට්ටුවෙම තම‍යි......:dull::dull::dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය නමෙන් නං දන්නෙ නැතුව ඇති නේද ? පොඩි මරු සිරා වත් කිව්වා නං :rolleyes::rofl:


    :frown::angry:


    උන් කියයි දන්නේ නෑ කියලා නේ.

    :P:P:P



    මාව දන්නැති උන් ඉන්නවද යකෝ අපේ ඉස්කෝලෙ :angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    මම මේ ස්ංගීතය යන්තම් අතපත ගානවා..මාව ළින්දට ලාන්න එපා කිඹුල් අය්යෙ:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo: වහින දවසට නම් පිට්ටනිය නම් එකම මඩ ගොඩක්..... අපි දකිනවනේ ඉතින්..... :P
    පිට්ටනි‍යට හපන් ඒකේ ඉන්න එවුන්...... ඉස්කෝලවලට මඩ ගහන්න හොඳ නැති හින්දා මොකුත් නොකි‍යා ඉමු......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.