2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හදට වදින්න සුපිරි ෂෝ එකක් කිඹුලො... ෂෝ එක නවත්තන එක ගැන නම් දුකක් නැතුවාම නොවෙ.... අනේ මන්ද...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් මචන්..:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එච් ආර් ජෝතිපාල‍ගේ අගුරු වලින් ඇදි චිත්‍රස සත්‍ය එකක් නොවේ ලු :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනව දොයි ගන්න !
    හැමෝටම සුබ රත්ත්රියක් !:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත් වැඩසටහන්ක් ඉදිරිපත් කල කිඹුලාට තුති. :cool:
     
    Status
    Not open for further replies.