ඔව් ඉතින් Crazybuddy නෙ![]()
ඔව් බං.. මං ඇඩ්මින්ට කිව්වා නම වෙනස් කරල දෙන්න කියලා.. බැහැ කිව්වනේ.. එකවුන්ට් එකට කෙලවෙලා යයිද මොකක්ද මගුලක් කිව්වා..
ඔව් ඉතින් Crazybuddy නෙ![]()
) 
ඉතින් ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ
වැස්සේ සද්දේ චිරි චිරි නිසා චිරි චිරි වැස්ස උනාචිරි චිරි වැස්ස;14564660 said:Account එක හදන්න නමක් කල්පනා කර කර ඉද්දි පොඩි වැස්සක් පටන්ගත්ත,ඉතින් ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ


මම ID එක හදනකොට මට වයස 12යි ඉතින් ඒ දවස්වල ගොඩක් පොඩි. ඉතින් English වලින් too_little කියලා දැම්මා. කලින් ආවේ සින්දු ගන්න එහෙම (අයියගෙන් අවසර අරන්)
Posts දාන්න ගත්තේ ElaKiri Radio Team එකට Join උන නිසා...
Avatar එක දැම්මේ මම Girl කෙනෙක් නිසා

බාග බනිස්;14565271 said:bugs bunnyබග්ස් බනී
බාග බනිස්![]()
sri lankan bugs bunny![]()