හිඟා කන එක තමයි සිරාම job එක.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හිඟා කන එක තමයි සිරාම job එක.....

    අපි හැමෝගෙම හීනය කවදහරි පට්ට ජොබකට සෙට් වෙලා යහමින් හම්බ කරන්නනේ :P ඒකට කට්ට කාගෙන වැඩ කරල එපැයි ඉහලට යන්න :yes: හැබැයි මේකනන් ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් job එකක් ඒ වගේම ආදායමත් හිතා ගන්නත් අමාරු ලොකු මුදලක් :rolleyes: හරිම සරලයි....:cool:


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලංකාවේ ඔහොම කලා නං ඔකවත් අල්ලලා හිරේ දානවා ෂුවර් :yes:
    හිරේට දාල විතරක් නතර වෙන්නේ නෑ සියලුම වත්කම් රාජසන්තක කරනව......:rofl: