හිඟා කන එක තමයි සිරාම job එක.....
අපි හැමෝගෙම හීනය කවදහරි පට්ට ජොබකට සෙට් වෙලා යහමින් හම්බ කරන්නනේ
ඒකට කට්ට කාගෙන වැඩ කරල එපැයි ඉහලට යන්න
හැබැයි මේකනන් ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් job එකක් ඒ වගේම ආදායමත් හිතා ගන්නත් අමාරු ලොකු මුදලක්
හරිම සරලයි....
ඒකට කට්ට කාගෙන වැඩ කරල එපැයි ඉහලට යන්න
හැබැයි මේකනන් ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් job එකක් ඒ වගේම ආදායමත් හිතා ගන්නත් අමාරු ලොකු මුදලක්
හරිම සරලයි....