ජාතිවාදය ඇති කරන්නේ විරැකියාවද?

captcha

Banned
Mar 2, 2013
216
12
0
ජාතිවාදය ඇති කරන්නේ විරැකියාවද?

රස්සාවක් නැති අයව මෝඩයා කරන්න ලේසි. මෙතන එළකිරියේ ජාතිවාදී ත්රෙඅඩ් දාන බහුතරයකට රස්සාවක් නැහැ.

ඒගොල්ලෝ අර රත්තරන්, ඥානසාර වගේ අයගේ බොරු වලට අහු වෙලා රටම ගිනි තියෙනවා.

88/89 කාලේදී වුනෙත් ඕකමයි. 83 පටන් ගත්ත යුද්දෙදි වුනෙත් ඕකමයි. අන්තිමේ රස්සා නැති කොල්ලෝ දහස් ගණන් ජීවිතෙන් වන්දි ගෙව්වා.

කියන්න තියෙන්නේ ජීවිතේ productively ගත කරන්න කියල විතරයි.

බුදු සරණයි.
 

captcha

Banned
Mar 2, 2013
216
12
0
ILEA_S_LR_10_256_0091_gallery370.jpg
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    රස්සාවක් නැති අයව මෝඩයා කරන්න ලේසි. මෙතන එළකිරියේ ජාතිවාදී ත්රෙඅඩ් දාන බහුතරයකට රස්සාවක් නැහැ.
    ඒගොල්ලෝ අර රත්තරන්, ඥානසාර වගේ අයගේ බොරු වලට අහු වෙලා රටම ගිනි තියෙනවා.
    88/89 කාලේදී වුනෙත් ඕකමයි. 83 පටන් ගත්ත යුද්දෙදි වුනෙත් ඕකමයි. අන්තිමේ රස්සා නැති කොල්ලෝ දහස් ගණන් ජීවිතෙන් වන්දි ගෙව්වා.
    කියන්න තියෙන්නේ ජීවිතේ productively ගත කරන්න කියල විතරයි.
    බුදු සරණයි.

    මෙතන සිංහලයන්ට වෙන අසාධාරණ ගැන කතා කලාම ඒක ජාතිවාදයද...?
    උඹ කියන්නේ අපිට කටවහගෙන අල්ලාගේ හලාල් කෑම කන්න කියලද..!
    තව දෙයක්, හම්බයෙක් අපට බුදු සරණයි කියන්න අවශ්‍ය නෑ....

    මේ , ඒක නෙවෙයි බන්....
    ත්‍රෙඩ්ස් වල මේ වගේ එක එක වල් පල් කියව කියව ඉන්නේ, උබටත් රස්සාවක් නැද්ද...?
    ( උඹේ අදහසට අනුව.. )

    උබට රස්සාවක් නැත්නම් කියපන්, අපි උඹට රස්සාවකුත් දෙන්නම්කො....
    පවු අසරණයා




    Elakiri එකට ආපු ගමන්ම උඹ රතු වෙලා මොකද............!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෝඩ කතාවක් මචං ඕක.................. රස්සාවයි ජාතිවාදයයි සම්බන්ද කරන්නේ ඔහොමද?????? හැබැයි ගොඩක් පිඩනයට ලක්වුන අය තමයි මේවගේ පෙරමුණ ගන්නේ. එත් ජතිවායේ හොද පැත්ත තමයි ජාතික පිබිදීම. බොදු බලසේන වලා උබ අකමැති වෙන්නෙති. බොදු බලසේනාව බොරු කරනවා කියල අපි හිතමුකෝ. එත් මුස්ලිම් අන්තවාදයක් නැහැ කියලා කියන්න උබට පුලුවන්ද?? ඔන්න ඔතනයි පරශ්නේ. බොදු බලසේනා , සිංහල රාවය නරකයි හොරු, එත් මුස්ලිම් අන්තවාදය හොදයිද????? අලුත්ගම කොල්ලෙක් මරපු එක හොදයි ද??????? කුරගල හම්දුරුවන්ට ගහන්න අපු එක, බංගලා දේශයේ මිනිස්සු මරණ එක ඒවා හොදයි ද??? අද කොහොම හරි සිංහල පිබිදීමෙන් ඇතිවෙලා තියනවා සංවිදාන. ඒවා යම්තාක් නරක වෙන්නේ පුළුවන්, අවස්ථාවාදී වෙන්න පුළුවන්..... එත් සිංහල පිබිදීම වරදක් නෙමෙයි....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කියන්නමත් බෑ මචන්. රැකියාවක් නෑ කියලා එහෙනම් හැමෝම ජාතිවාදී වෙන්න ඕන නේ. ඒ වගේම බහුතර ආගමික අන්තවාදී අය හොඳ හොඳ ව්‍යාපාර තියෙනා, ආගමික සංවිධාන වලට කෝටි ගනන් සල්ලි දෙන ව්‍යාපාරික ජාතියකට අයිති අය. විරැකියාවයි හොරකම, වංචාව අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් විරැකියාව හා ජාතිවාදය අතර නම් සම්බන්ධයක් නෑ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113