>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතින් Crazybuddy නෙ :P
    ඔව් බං.. මං ඇඩ්මින්ට කිව්වා නම වෙනස් කරල දෙන්න කියලා.. බැහැ කිව්වනේ.. එකවුන්ට් එකට කෙලවෙලා යයිද මොකක්ද මගුලක් කිව්වා..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම ID එක හදනකොට මට වයස 12යි ඉතින් ඒ දවස්වල ගොඩක් පොඩි. ඉතින් English වලින් too_little කියලා දැම්මා. කලින් ආවේ සින්දු ගන්න එහෙම (අයියගෙන් අවසර අරන් :()
    Posts දාන්න ගත්තේ ElaKiri Radio Team එකට Join උන නිසා...

    Avatar එක දැම්මේ මම Girl කෙනෙක් නිසා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    චිරි චිරි වැස්ස;14564660 said:
    Account එක හදන්න නමක් කල්පනා කර කර ඉද්දි පොඩි වැස්සක් පටන්ගත්ත,:rolleyes::rolleyes: ඉතින් ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ;)
    වැස්සේ සද්දේ චිරි චිරි නිසා චිරි චිරි වැස්ස උනා :lol::rofl:
     
    වැස්සේ සද්දේ චිරි චිරි නිසා චිරි චිරි වැස්ස උනා :lol::rofl:


    U R
    carrot.png

    :rofl::rofl::rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    YOSH371 kiyela damme.... Mage name eake palawani names deke first two Letters..

    YO*** SH****

    371 eake nam mage school eake admission number eake
     
    Feb 19, 2013
    123
    23
    0
    මම ID එක හදනකොට මට වයස 12යි ඉතින් ඒ දවස්වල ගොඩක් පොඩි. ඉතින් English වලින් too_little කියලා දැම්මා. කලින් ආවේ සින්දු ගන්න එහෙම (අයියගෙන් අවසර අරන් :()
    Posts දාන්න ගත්තේ ElaKiri Radio Team එකට Join උන නිසා...

    Avatar එක දැම්මේ මම Girl කෙනෙක් නිසා

    තාම පොඩියි ද? :rolleyes:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මම ඉස්සර Counter Strick ගහන යලුවෙක් ෆොක්ස් කියල හිටිය ඉතින් මම මිඩියා වලටත් අස නිස Foxmedia කියල ද ගත්ත මම හම දෙම කරන්නෙහ් මේ නමින් තව හොර නම් අන්ඩ් වෙන වෙන එව්වත් තියෙනව බක බක වගේ

    දැන් යලුවො සෙට් එකම මට නරි මිඩියලු ලජ්ජවෙ බෑ බක බක
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා-------පාසැලේ නික් නේම් එක........දැන් උනත් අපේ කොල්ලො මාව දන්නේ කිඹුළා කියලා.....
    මුල් කෑල්ල ගත්තේ වෘත්තිය නිසා.......
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :baffled::baffled: මට මොන කියන්නද කියල හිතාගන්න බැහැ
     
    Status
    Not open for further replies.