එකෙන්ම![]()
මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට.....
වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........
![]()
එකෙන්ම![]()
මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට.....
වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........
![]()
සිරාවට බන්.... අපි දැන් මෙතන ආතල් එකේ ඉන්නේ ඒගොල්ලෝ අපිව එයාලගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව පරෙස්සම් කරපු හින්දනේ......ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද
අදනම් ගමටම ඇහෙන්න රේඩියෝව දාන්න යන්නෙ
වයරින් පාර දාලා එන්නම් !!!
අපරාදේ මේ ෂෝ එක එනකම් හිටියෙ අම්මටයි අප්පච්චිටයි අහන්න දෙන්න
එත් එයාල අද නෑනේ
කවුරුහරි ප්ලීස් අප්ලෝඩ් කරපන් මුලු ෂෝ එකම ඉවර උනාම!!

උඹේ වයස කීයද?
අපි තරම් ඒ පරිප්පුව කාපු තවත් අය ඉන්නව ද අරා............