2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද
    සිරාවට බන්.... අපි දැන් මෙතන ආතල් එකේ ඉන්නේ ඒගොල්ලෝ අපිව එ‍යාලගේ ජීවිත‍ය ගැනවත් හිතන්නේ නැතුව පරෙස්සම් කරපු හින්දනේ......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලස්සන කියන්නේ සාපේක්ශ දෙයක්. මූනේ ලස්සන හිතේ නැහැයි කියහනවනේ.
    ඒත් ප්‍රේම් මාමාගේ හිත කොච්චර ලස්සන ඇත්ද? කොච්චර නිර්මාණශීලීයිද? කියලා වැඩක් නැහැ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    අදනම් ගමටම ඇහෙන්න රේඩියෝව දාන්න යන්නෙ
    වයරින් පාර දාලා එන්නම් !!!

    අපරාදේ මේ ෂෝ එක එනකම් හිටියෙ අම්මටයි අප්පච්චිටයි අහන්න දෙන්න
    එත් එයාල අද නෑනේ :(
    කවුරුහරි ප්ලීස් අප්ලෝඩ් කරපන් මුලු ෂෝ එකම ඉවර උනාම!! :yes::yes::yes:

    eyalata puluwan mulu show ekama ahanna...:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by urajdrlk
    :( :( මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට..... :angry: වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........ :angry:
    ekenma:yes:
     
    Status
    Not open for further replies.