2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    -8............
    තව ඕන නම් කියෆන්ස්...........:angry::angry::angry:


    රිදිල
    485.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ උපන්නේ 89 දී...
    අපි 89 දී දැළි රැවුලු ආපු ඉලන්දාරි.............

    කොහොමට තියෙන්න ඇද්ද.....??????????????????

    මානසිකව වැ‍ටුණා..
    2.gif
    2.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්... මාව හම්බ වෙන්න ඉද්දි වහානේ එක්කන් යද්දි වහනේ සද්දේ රෑ ඇහෙන හින්දා තාත්තා වාහනේ නිවුටල් කරලා මාමාත් එක්ක තල්ලු කරන් ගිහින් තියෙන්නේ උන් ටික මග ඇරෙනකම්. ටී එම් ගේ තාත්තා ගැන කියන සින්දුවට මම පට්ටම ආදරේ ඔය සීන් එකත් හින්දමයි
    ඒ කාලේ අපේ අම්මලා තාත්තලා දුක් විඳපු හැටි ගැන නම් දවස් ගාණක් වුනත් කතාකරන්න පුලුවන් බන්......
     
    Status
    Not open for further replies.