ගෙදරදි වෙන සිද්දියක් වගේ නේද.....මා එක්කලා අමනාපව වී දබර ........ අදමයි දන්නේ මේකත් ප්‍රේමකීර්තිගේ වැඩක් බව.......![]()



mamath kathawa ahala thiyenawa...![]()
අය්යෝ මම දැනුයි ආවේ!!
මට පලවෙනි පැය මිස් උනානේ
සොරි වෙන්න ඔනේ!!



ඒ ත්‍රෙඩ් එක තවම තියනවද බන්.....පස්සේ වෙලාවක බලන්න ඕනේ......10 විතර දැම්මෙ... දරුනු ගනයේ අසභ්‍ය වචන අන්තර්ගත උනේ![]()



ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය......................
මේව නොදන්න එකට මම දොස් කියන්නේ නෑ....මේව ඔයාල ගෙ වැරදි නෙවෙයි.......
ඔයාල ඉපදුනේ ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ යුගයේ.........
ළමයි ඉතිහාසය කියවන්න........
ඉතිහාසයක් නැති එකාට අනාගතයක් නෑ................




man ipaduna kale thama godakma 1 tibbalu..
