2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    flat karala danwa :frown:

    Calm-Down-Bro.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගීතය ප්‍රේම් ගේ ට්‍රාන්සිට් පොයින්ට් එකක් කියලයි කියන්නේ..........
    අර සරල බස් වහරින් සුභාවිත සිංහල වෙත ඔහු කල ගමනක්.........
    ඔය ගීතයෙන් පස්සේ ඔහු හිටිය නම් මේ සුභාවිත ගීත කෙත ඔහු ගෙන් තවත් සරු වෙනවා........


    අතිශය සරාගික වර්ණනයක් බව පමණක් දැනට කියන්නම්............
    රාත්‍රිය මේ තරම් සරාගිත ද????????????????
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද මම රේඩියෝ බලනවා!!!

    Photo3163.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
    සස්ලිට් සහෝදරයාට කොහොම ස්තූති කරන්නද මන්දා!!

    :baffled::baffled::baffled::baffled:දැක්කම බහ හිතෙනව සහෝ, හෝම් තියටර් එකක් ද ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එතුමාගේ ඝාතනය ගැන තොරතුරු හොයාගෙන ගිය එතුමාගේ බිරිඳ පොතක් ලියලා තියෙනවා නේද.. ඒ ඝාතනයට වගකිවයුත්තන් ගැනත්..
    :dull::dull::dull:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    kohomada ane manussayekge katata wedi thiyala maranne?paw.
    minissuda thirisannu da a wade kale?

    අපේ බාප්ප කෙනෙකුත් මරන්න ගිහින් අමාරුවෙන් බේරගත්තෙ
    දරුණු විදිහට තමයි කැරලි කරුවන් සහ ආණ්ඩුව, දෙගොල්ලොම ඒ දවස් වල වැඩ කලේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    චාරුදේ නුරා මා ‍දෑසේ මැවී
    රාත්‍රියේ - රෑ සදේ
    ඈ සිනා..සී පෙනේ...//

    පිහින පීනා රසෝගේ
    සරාගී විලේ - රාත්‍රී යාමයේ..//
    ඈගේ දෑසේ ප්‍රබෝදේ නුරාගී නැගේ
    ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මීවනේ..

    චාරුදේ නුරා...//

    සීත මිහිදුම් වලාවෝ
    වෙලීලා ස‍ඳේ - තාරකාවේ...//
    මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ
    ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මීවනේ..

    චාරුදේ නුරා...//
     
    Status
    Not open for further replies.