අද මම රේඩියෝ බලනවා!!!
![]()
සස්ලිට් සහෝදරයාට කොහොම ස්තූති කරන්නද මන්දා!!



දැක්කම බහ හිතෙනව සහෝ, හෝම් තියටර් එකක් ද ?එතුමාගේ ඝාතනය ගැන තොරතුරු හොයාගෙන ගිය එතුමාගේ බිරිඳ පොතක් ලියලා තියෙනවා නේද.. ඒ ඝාතනයට වගකිවයුත්තන් ගැනත්..



ලින්ක් එකක් දීපන්කො ඩවුන්ලෝඩ් කරන්න


වෙඩි තියපු මනුස්සය නීතියේ රැහැනට අහු උනාද බන් z ?

අද මම රේඩියෝ බලනවා!!!
![]()
සස්ලිට් සහෝදරයාට කොහොම ස්තූති කරන්නද මන්දා!!


jk ekek e 
kohomada ane manussayekge katata wedi thiyala maranne?paw.
minissuda thirisannu da a wade kale?