e kiuve


hi guys, මමත් සෙට් වුනා. තාම ශෝ එක ඉවර නෑ නේද? වැඩ වගයකට එලියට යන්න වුනා හදිස්සියෙම![]()

kohomada ane manussayekge katata wedi thiyala maranne?paw.
minissuda thirisannu da a wade kale?

hi guys, මමත් සෙට් වුනා. තාම ශෝ එක ඉවර නෑ නේද? වැඩ වගයකට එලියට යන්න වුනා හදිස්සියෙම![]()




eka thread ekak iwarai අද මම රේඩියෝ බලනවා!!!
![]()
සස්ලිට් සහෝදරයාට කොහොම ස්තූති කරන්නද මන්දා!!
ah..mama 30k dalane post..
post 1000ta yanna puluwan weida danne na ada. post 980 ganak thibba mathakai.

උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
ෂෝ ඒක ඉවර උනාමනේ උලමෝ රෙකොර්ඩින් ඒක දාන්නේ![]()

එතුමාගේ ඝාතනය ගැන තොරතුරු හොයාගෙන ගිය එතුමාගේ බිරිඳ පොතක් ලියලා තියෙනවා නේද.. ඒ ඝාතනයට වගකිවයුත්තන් ගැනත්..



අපේ බාප්ප කෙනෙකුත් මරන්න ගිහින් අමාරුවෙන් බේරගත්තෙ
දරුණු විදිහට තමයි කැරලි කරුවන් සහ ආණ්ඩුව, දෙගොල්ලොම ඒ දවස් වල වැඩ කලේ
ekane kiyanne...mona tharam gon harakda ekale indala thiyenne kiyala...kiyanna wachana ne ithin....![]()
