2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සිරාවට. හා හා කෝ එන්න නටන්න එහෙනම්:P:P:P:P

    oie_11231737Mltf8kHM.gif

    :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද වගේ ෂෝ එකක් අහද්දි ලොවෙත් බනින්නෑ
    එත් අම්මල නෑ බන් දඹදිව ගියානේ
    ඩවුන්ලෝඩ් කරල එයාලට අහන්න දෙනවා!!

    උඹ තනියමද ගෙදර ඉන්නෙ? මාකොල නේද? අපි එන්නද බෝතලේකුත් අරගෙන? :D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔ‍ය ප්‍රශ්නේ නම් මටත් වෙනවා බන්.....මම ගෙදර ඉන්න දවසට අම්මා කාමරේට එන්නෙම "මේකෙ ති‍යන ව‍යර් ගොඩ" කි‍යාගෙන.......:baffled::baffled::baffled:

    මගෙනම් මේ කහල ගොඩට බල්ලෙක්වත් එන්නෙ නැ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුද බන් ප්‍රේම කීරිති ලස්සන නැහැයි කියන්නේ. බලපන්කෝ බන් ප්‍රේම් මාමා හිනා වෙද්දි ලස්සන. අව්‍යාජ හිනාවක් ඕයි
    eknma:yes:
     
    Status
    Not open for further replies.