අද වගේ ෂෝ එකක් අහද්දි ලොවෙත් බනින්නෑ
එත් අම්මල නෑ බන් දඹදිව ගියානේ
ඩවුන්ලෝඩ් කරල එයාලට අහන්න දෙනවා!!
හෙලිකොට්ටොරුවක් යනවයි කියහන්කෝ සද්දේ දාගෙන

JVP ekenne ban meruwe...eke redde palakayo thawama innawane.....ara kannadi polanga thamai serama karala den babek wage inne mukuth nodanna thoththa baba wage...![]()


gif දැම්මොත් බාගෙට පුච්චන් කනවා



mokada ane hinawenne?mama tawama masa 2i ne ithin awith ek 1ta..tawama post 900ganai..tawama mottasori mama..
![]()
චාරුදේ නුරා මා දෑසේ මැවී
රාත්‍රියේ - රෑ සදේ
ඈ සිනා..සී පෙනේ...//
පිහින පීනා රසෝගේ
සරාගී විලේ - රාත්‍රී යාමයේ..//
ඈගේ දෑසේ ප්රබෝදේ නුරාගී නැගේ
ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මීවනේ..
චාරුදේ නුරා...//
සීත මිහිදුම් වලාවෝ
වෙලීලා සඳේ - තාරකාවේ...//
මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මීවනේ..
චාරුදේ නුරා...//
අම්මා බනින්නේ නැද්ද බන් හැම තැනම වයර් වයර් වයර් කියලා එහෙම


ape gedaranam ohoma dammoth amma baninawa aniwa..computer1 gawa thiyena wire walatat baninawa...
අම්මා බනින්නේ නැද්ද බන් හැම තැනම වයර් වයර් වයර් කියලා එහෙම


