2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    6.gif

    Sunglasses-shocked-reaction.gif


    ;););)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14569176 said:
    ඔව් බං එකයි මාත් කිව්වෙ. මැරුව උන් තවම පණපිටින්. :dull::dull:

    ඕවා කතා කරල වැඩක් නෑ බන්. අපේ ලේ කෝප වෙනව විතරයි :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වසරේ කතාව................

    බල්ලන්ට මාධ්‍ය ආයතන වලට යන්න අවසර ඕන නෑ නේ...................


    සර්ව කාලීනයි බං ඒ කතාවනම්.............
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි.....
    පාන් කිරිත්ති රබාන අරගෙන කරබාගෙන නටතෙයි..........
    උන්ගේ පැටවුන් ව‍ටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි.........
    ඒවා බල බල රන් කෑ දැත්තෙක් කීචී බීචී කියතෙයි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උඹ තනියමද ගෙදර ඉන්නෙ? මාකොල නේද? අපි එන්නද බෝතලේකුත් අරගෙන? :D

    වරෙන් වරෙන්
    මොනවද බෝතලේ? කොකා කෝලා ද?
     
    Status
    Not open for further replies.