2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    138.gif


    හැන්දෑවෙත් අසු පිටට නගී

    ඔය අස්සයෙක්ද බූරුවෙක්ද? :confused::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා බනින්නේ නැද්ද බන් හැම තැනම වයර් වයර් වයර් කියලා එහෙම
    ඔ‍ය ප්‍රශ්නේ නම් මටත් වෙනවා බන්.....මම ගෙදර ඉන්න දවසට අම්මා කාමරේට එන්නෙම "මේකෙ ති‍යන ව‍යර් ගොඩ" කි‍යාගෙන.......:baffled::baffled::baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නෑ බන් ලැප් එක ටිවි එකට සෙට් කරල සරවුන්ඩ් සවුන්ඩ්ස් වලින් අහනවා කන පැලෙන්න දාගෙන

    kind of my own home theater :D

    මම 16" දාගෙන හෙඩ් ෆොන් එකෙන් අහනව :sorry: :rolleyes: :D:D:cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මා බනින්නේ නැද්ද බන් හැම තැනම වයර් වයර් වයර් කියලා එහෙම


    අද වගේ ෂෝ එකක් අහද්දි ලොවෙත් බනින්නෑ
    එත් අම්මල නෑ බන් දඹදිව ගියානේ
    ඩවුන්ලෝඩ් කරල එයාලට අහන්න දෙනවා!!
     
    Last edited:
    Status
    Not open for further replies.