2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes::yes:hitiya thama..oyala horenma aluth thread1ta gihine..man witharay anthimata..:(

    :oo::oo:

    මම තමා කියලා ඔයාව ගෙන්න ගත්තේ ..
    තනියම නේ පව් කියලා..

    2.gif

     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    wenadata Sadde wadi kiyala mata banina ape Ammai thahthai dennama Ada mage room eketa awilla ahagena innawa Show eka.
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම අද දාපු ත්‍රෙඩ් එකනම් දක්කෙ නැහැ... හැබැයි මේකෙ සමහරු දාන ඒවා එක්ක බලද්දි ඌ දාන ඒවා අවුලක් නැහැ කියලත් හිතෙනව....
    :dull::dull:
    ada dapu ekata ehma ekiyanna bae ban:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනුන්ගෙ වැඩ ගැන විවේචන‍ය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරි‍යට කරපන් කි‍යලා කී‍ය හඬා......

    මේවා ඒ කාලේ හිටපු සමහර අ‍යට දිරවන්නේ නැතුව ඇති......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වසරේ කතාව................

    බල්ලන්ට මාධ්‍ය ආයතන වලට යන්න අවසර ඕන නෑ නේ...................


    සර්ව කාලීනයි බං ඒ කතාවනම්.............


    අර ටිකත් කියන්න ඕන..
    අද වගේම තමයි එදත් ....!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.