mawa flat karanawa kiyanne![]()
![]()
බල්ලන්ට ඕනි වෙලාවක යන්න පුලුවන්double maening . hmm


ඔය ප්රශ්නේ නම් මටත් වෙනවා බන්.....මම ගෙදර ඉන්න දවසට අම්මා කාමරේට එන්නෙම "මේකෙ තියන වයර් ගොඩ" කියාගෙන.......![]()
wenadata Sadde wadi kiyala mata banina ape Ammai thahthai dennama Ada mage room eketa awilla ahagena innawa Show eka.![]()
අද වගේ ෂෝ එකක් අහද්දි ලොවෙත් බනින්නෑ
එත් අම්මල නෑ බන් දඹදිව ගියානේ
ඩවුන්ලෝඩ් කරල එයාලට අහන්න දෙනවා!!