aththataekaneapi denna uga giyak kiyannath inne ek talents ekata
![]()
kandyn ayya ekkane yuga giya karwana kiwwe
දෙමව්පියො නැති උනාම තමා බන් අගේ වැඩියෙන් දැනෙන්නෙ
මාර කම්මැලීයි
කඩෙන් කන්න බොන්න ගියාම එපා වෙනව..
ඔව් බන් එහෙම ඇවිත් අතු ගාලා ගියාට පස්සේ අනිවා ඩෙෆා මොකක් හරි වයර් එකක් බුරුල් කරලා තමයි යන්නේ. හි හි හි හි


ape dihath ehemayi..athuganna gihin thama serama wenne..උඹ ඉතින් 7 වසරට විතරනෙ ඉස්කෝලෙ ගියෙ![]()



ඔව් බන් මටත් ඔහොම කාලයක් තිබ්බා. යනකම් ඇගිලි ගැන ගැන උන්නේ. ගිහින් දවස් දෙක තුනක් යද්දි අම්මට සිරිරිරිරිරිරිරිරි කියලා ලොවෙත් සික ගහනවා



