ඒක ගැන මම මොකුත් නොකියා ඉන්නම්.....කියන්න පටන්ගත්තොත් ඉවරයක් වෙන්නේ නෑ බන්.....

අන්න ඒක හින්දා තමයි කිව්වේ.... එක දවසක් කාගෙහරි show එකක ඔහොම සීන් එකක් වුනා.....පූස්;14570017 said:ඔව් නැත්තන් මේක ඌරු මස් කඩයක් වෙනවා![]()
හි හි අම්මලා තාක්ශනයත් එක්ක කරන වැඩ පැත්තක ඉදන් බලන් හිටියහම හිනාත් යනවා
![]()


ape ammata yantham computer1 dagena photo balanna witharayi pulwan..1th purudu wihihata natiwa mona hari watunot iwarayi..