2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    B4SqP.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14570017 said:
    ඔව් නැත්තන් මේක ඌරු මස් කඩයක් වෙනවා :rofl:
    අන්න ඒක හින්දා තම‍යි කිව්වේ.... එක දවසක් කාගෙහරි show එකක ඔහොම සීන් එකක් වුනා.....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හි හි අම්මලා තාක්ශනයත් එක්ක කරන වැඩ පැත්තක ඉදන් බලන් හිටියහම හිනාත් යනවා
    tumblr_lpyndxFEzF1qk7lrp.gif

    :yes::yes::yes:ape ammata yantham computer1 dagena photo balanna witharayi pulwan..1th purudu wihihata natiwa mona hari watunot iwarayi..:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සියල්ල ඉදිරි ගරා වැටුන දා
    ඇය තින් නොමැරැන මගේ මිනිස්කම
    දැන හදුනා ගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදුවෙයි නැවතත් ---

    ප්‍රේම තාපයෙන් පරමල් යහනට
    තවත් ලදක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ ---

    ඇය හෙට ආවද පසු දින යාවිද
    අදහනු බැ ඇය ලදක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා ----
     
    Status
    Not open for further replies.