rashee_irosh ආවා
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 2, 2013 #24 තහනම් විතරක් ද? මිනිය දනිස්සෙන් උඩට උස්සල ගෙනයාම තහනම්..... මරණයට 10කට වඩා සහභාගී වෙන්න තහනම්......... ගියොත් 11 වෙනි එකා ව මරණවා........ ඔන්න ඔය අ****** හු****** වේ***** පුතාලගේ විමුක්තිය.................
තහනම් විතරක් ද? මිනිය දනිස්සෙන් උඩට උස්සල ගෙනයාම තහනම්..... මරණයට 10කට වඩා සහභාගී වෙන්න තහනම්......... ගියොත් 11 වෙනි එකා ව මරණවා........ ඔන්න ඔය අ****** හු****** වේ***** පුතාලගේ විමුක්තිය.................
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Mar 2, 2013 #25 හිතින් මා නොසැලී හිඳිද්දී.. කඳුල නුඹ ඇවිදින්..
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 2, 2013 #27 මේ සින්දුවෙත් පට්ට වචන ටිකක් තියෙන්නේ
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Mar 2, 2013 #29 awa..ayyo dan quote karat bane..
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Mar 2, 2013 #31 සිතින් මා නොසැලී ලිව්වේ අපි වෙනුවෙන්මද මන්ද
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 2, 2013 #32 dath kimbula said: තහනම් විතරක් ද? මිනිය දනිස්සෙන් උඩට උස්සල ගෙනයාම තහනම්..... මරණයට 10කට වඩා සහභාගී වෙන්න තහනම්......... ගියොත් 11 වෙනි එකා ව මරණවා........ ඔන්න ඔය අ****** හු****** වේ***** පුතාලගේ විමුක්තිය................. Click to expand... කාලකන්නි
dath kimbula said: තහනම් විතරක් ද? මිනිය දනිස්සෙන් උඩට උස්සල ගෙනයාම තහනම්..... මරණයට 10කට වඩා සහභාගී වෙන්න තහනම්......... ගියොත් 11 වෙනි එකා ව මරණවා........ ඔන්න ඔය අ****** හු****** වේ***** පුතාලගේ විමුක්තිය................. Click to expand... කාලකන්නි
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Mar 2, 2013 #34 me sinduwa ahanakota as walata kandulu enawa aththatama..
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 2, 2013 #38 හිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඔ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුන මහ වරුසා මතක් වේ නුඔ රැදී දෑසේ හිතින් මා නොසැලී හිඳිද්දී... තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කඳුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ හිතින් මා නොසැලී හිඳිද්දී...
හිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඔ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුන මහ වරුසා මතක් වේ නුඔ රැදී දෑසේ හිතින් මා නොසැලී හිඳිද්දී... තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කඳුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ හිතින් මා නොසැලී හිඳිද්දී...