2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14570313 said:
    :dull::dull::dull::dull::dull: තවමත් විමුක්තිය හොයනවලුනේ.:dull:
    අනේ උන් ගේ ලබ්බෙ විමුක්තිය.............:angry::angry::angry:

    මිනිස්සුන්ව පීඩනයට පත් කරල හොයන්නේ අහවල් එකේ විමුක්තිය ද න්නේ නෑ........:angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උන්ගේ බම්බුවේ විමුක්ති‍ය..... උන්ට ඕනේ සල්ලි විතර‍යි බන්......
    ලංකාවේ දේසපාලුවෝ ගැන නම් කතාකරලා වැඩක් නෑ......

    ඒ වගේ උන්ට තවමත් විමුක්තිය හොයන්න දෙන උන් ගැන කතා නොකරම ඉමු.:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tuzki-bunny-emoticon-049.gif

    :cool:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
    :love::love::love:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩේ මෙහෙම ප්‍රොගර්ම් එකක් කරල ,මේ වගෙ පට්ට කලාකරුවන් ගැන ,නොදන්න අපිව දැනුවත් කරන එක හරි වටිනව බ්න්,

    :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාගේත් විමුක්තිය නැති තාක් විතරයි :yes::yes:
    ඔව් බන්....නැති කාලෙට සමානාත්මතාව‍ය ගැන කෑගහනවා.....
    ති‍යන කාලෙට අනිකටත් කෙලවලා තමන්ගේ මල්ල ලොකු කරගන්න තම‍යි හදන්නේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාගේත් විමුක්තිය නැති තාක් විතරයි :yes::yes:
    anedha kiyanne wimal mamama ganiko udaharaketa.:angry:dan enna hatyi essra hitapu hatyi:baffled:.balaya habenkam withrayi okkoma dewa:yes:l.habunta passe hugak ewun eka samanayi:yes:.dan nam hama ekama wage:dull: