2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අනේ උන් ගේ ලබ්බෙ විමුක්තිය.............:angry::angry::angry:

මිනිස්සුන්ව පීඩනයට පත් කරල හොයන්නේ අහවල් එකේ විමුක්තිය ද න්නේ නෑ........:angry::angry:

ඔය හිටගෙන කටින් කියන්නෙ විමුක්තිය දෙනව කියල. :oo::oo::dull: ඒක කටින් කියන්නෙ කොහොමද කියල මම හැමතිස්සෙම කල්පනා කරනවා එහෙම කියද්දී :dull:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    0716aravinda 132
    Rex921 84
    rcccc 72
    dmtx 67
    ModelSriLanka 56
    dj ice cold 44
    sayo 44
    පූස් 44
    prasad9805 43
    Randike Mendis 43
    Harshat92 41
    kandya 38
    rashee_irosh 32
    Tyra Dee 30
    mal pappa 29
    CuteBaby 29
    kra 29
    Supun. 22
    kandyan 16
    amila256 15
    dilrasan 13
    coolparkinglot 13
    sanddun 13
    kites 10
    too_little 10
    Mal Baba 7
    anju.r 6
    uditha2sanjaya 5
    Iron Monger 5
    dath kimbula 4
    m3pium 4
    DILUF 4
    Kronic 3
    AWRORA 2
    delmar 2
    lasa.lasa 2
    asheka 2
    Radio 2
    urajdrlk 1
    coolnishan 1
    Ereshaz77 1
    argan 1
    nawam_tdd 1
    rocat90 1
    agdrig 1

    api 3 denama 1ma gana..
    144.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
    11.gif
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14570365 said:
    ඒ වගේ උන්ට තවමත් විමුක්තිය හොයන්න දෙන උන් ගැන කතා නොකරම ඉමු.:dull:
    ඔව් බන්.... උන්ගැන කතා කරන්න ගි‍යොත් වෙන්නේ ලේ පිච්චෙන එක විතර‍යි.......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මෙහෙම ප්‍රොගර්ම් එකක් කරල ,මේ වගෙ පට්ට කලාකරුවන් ගැන ,නොදන්න අපිව දැනුවත් කරන එක හරි වටිනව බ්න්,

    :yes::yes::yes::yes:

    බොහොම මහන්සි වෙලා තමා
    මේ වගේ දේවල් ‍රැගෙන එන්නේ..
    ඇත්තටම ඒ මහන්සිය අපතේ ගියේ නෑ
    කියලා අපි කණ්ඩායමක් විදියටම
    හදවතින්ම සතු‍ටු වෙනවා
    ඒ වගේම හදවතින්ම ස්තූති කරනවා...


    ElaKiri Radio Team