අද මගෙ උපන් දිනේ :cool:
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 3, 2013 #341 අද මගෙ උපන් දිනේ
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Mar 3, 2013 #343 dj ice cold said: හපොයි දෙයියනේ අද ෂෝ එක රෙකොර්ඩ් වෙලා නෑලු Click to expand...
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Mar 3, 2013 #344 0716aravinda said: Click to expand... moko hina wenne??
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 3, 2013 #345 dj ice cold said: හපොයි දෙයියනේ අද ෂෝ එක රෙකොර්ඩ් වෙලා නෑලු Click to expand... : මැද ඇගිල්ල :
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 3, 2013 #346 dmtx said: අද නම් හොරෙන් අහන සෙට් එකේ ටික දෙනෙක් ත්‍රෙඩ් එකට ආවා නේද Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 3, 2013 #347 Supun. said: අද මගෙ උපන් දිනේ Click to expand... ඉතින් අපිට පාන්ද
බාග බනිස් Junior member Apr 18, 2011 220 16 18 Mar 3, 2013 #348 ඔබේ මහන්සිය අපතෙගියෙනෑ sasliit සහෝ.වැඩේ ලස්සනට කලා.බොහොම ස්තූතියි!මෙවැනි හරවත් වැඩ සටහන් ඉදිරියේදීත් කිරීමට ශක්තිය ලැබේවා!
ඔබේ මහන්සිය අපතෙගියෙනෑ sasliit සහෝ.වැඩේ ලස්සනට කලා.බොහොම ස්තූතියි!මෙවැනි හරවත් වැඩ සටහන් ඉදිරියේදීත් කිරීමට ශක්තිය ලැබේවා!
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 3, 2013 #349 Dinushasankalpa said: මං ආවා.... දැන් නං වැඩක් නෑ ඇවිල්ලත්... කමක් නෑ.. හෙට අහන්නම්කො සම්පූර්ණ වැඩසටහන Click to expand... අනිවාර් අහපන් සහෝ මැක්සම මැක්සා මචන්. පට්ටම ත්‍රේඩ් එකක් අහගෙන හිටියා වගේ බන්. පට්ටෙටම කරා බන්. රේඩියෝ ටීම් එකටම ස්තූතියි බන්zලා
Dinushasankalpa said: මං ආවා.... දැන් නං වැඩක් නෑ ඇවිල්ලත්... කමක් නෑ.. හෙට අහන්නම්කො සම්පූර්ණ වැඩසටහන Click to expand... අනිවාර් අහපන් සහෝ මැක්සම මැක්සා මචන්. පට්ටම ත්‍රේඩ් එකක් අහගෙන හිටියා වගේ බන්. පට්ටෙටම කරා බන්. රේඩියෝ ටීම් එකටම ස්තූතියි බන්zලා
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Mar 3, 2013 #350 ආදරණීය සස්ලිට් ඇතුලු සියලුම එලකිරි රේඩියෝ ටීම් එකටම මගේ ආචාරය අද වගේ හරවත් විකාර කියවිලි නැති ෂෝ එකක් කිසිම එෆ් එම් එකකින් අහල නෑ ඒ වගේ ප්‍රොග්‍රෑම් එකක් කරන්න උබල ගොඩක් මහන්සි වෙන්න ඇති අනිවා බොහෝම ස්තුතියි !!!
ආදරණීය සස්ලිට් ඇතුලු සියලුම එලකිරි රේඩියෝ ටීම් එකටම මගේ ආචාරය අද වගේ හරවත් විකාර කියවිලි නැති ෂෝ එකක් කිසිම එෆ් එම් එකකින් අහල නෑ ඒ වගේ ප්‍රොග්‍රෑම් එකක් කරන්න උබල ගොඩක් මහන්සි වෙන්න ඇති අනිවා බොහෝම ස්තුතියි !!!
dmtx Well-known member Dec 1, 2011 22,217 4,118 113 Mar 3, 2013 #351 සැසා අද කල ශෝ එක ගැන කියන්න වචන නැ බන් නියමයි කියන්නේ උපරිමයි මේ වගේ ශෝ එකක් අපි හැමෝටම අහන්න උදව් කර රේඩියෝ ටීම් එකේ හැමෝටම ගොඩක් ස්තුතියි හැමෝටම සුබ රාත්‍රියක් බුදු සරනයි
සැසා අද කල ශෝ එක ගැන කියන්න වචන නැ බන් නියමයි කියන්නේ උපරිමයි මේ වගේ ශෝ එකක් අපි හැමෝටම අහන්න උදව් කර රේඩියෝ ටීම් එකේ හැමෝටම ගොඩක් ස්තුතියි හැමෝටම සුබ රාත්‍රියක් බුදු සරනයි
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 3, 2013 #352 Harshat92 said: . Click to expand...
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Mar 3, 2013 #354 dj ice cold said: තරහ වෙනව Click to expand... ha
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 3, 2013 #355 අමතක නොවන මතකයක් අලුත් කරපු sasliit අයියා ඇතුලු radio team එකට මගේ ගෞරවණීය ස්තූතිය........
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 3, 2013 #356 මේ සින්දුවෙ මගෙ නම කියනවා. ප්‍රේම් මාමා මගෙ නමත් ලියලා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 3, 2013 #357 Supun. said: අද මගෙ උපන් දිනේ Click to expand... සුබ උපන්දිනයක් සහෝ...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 3, 2013 #359 sayo said: ha Click to expand... හරි නපුරුයි
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 3, 2013 #360 dilshanjvc said: mula indala ahanda beri unane.... mama denui awe...... me program eka download karaganda berido........ Click to expand... puluwan machan. link eka radio team eka show eka iwara wela daai.. keep in touch
dilshanjvc said: mula indala ahanda beri unane.... mama denui awe...... me program eka download karaganda berido........ Click to expand... puluwan machan. link eka radio team eka show eka iwara wela daai.. keep in touch