2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කියන්න වචන නැහැ මුකුත් නොකියා ඉන්න තරමට ප්‍රේම්ටත් මේ වැඩසටහන කරපු සස්ලි ඇතුලු අයටත් සාධාරණයක් ඉටු වේවි :yes::yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    මචෝ ෂෝ එකේ අන්තිමට
    අද ෂෝ එකේ රෙකෝඩින්
    එකක් ම අප්ලෝඩ් කරනවා..‍

    11.gif
    11.gif

    රැඳී සිටින්න අපි සමඟ..
    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Me wage godak watina show ekak apita genapu sasa ayyatath radio team ekatath godakma sthuthi karanawaa. ...:):):):)

    Show eka madadi ahanna set wune, aniwa recording eka download karagena ahanna one...:yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නියමෙට වැඩසටහන කලා සස්ලිට් අයියා නිකම් ප්‍රේමකීර්ති මහත්තයා වගේ........
    ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
    ආයේ මේ වගේම වැඩසටහනක් එනකං බලන් ඉන්නවා මග මම.......


    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................
    ප්‍රේමයාණෙනි ඔබට මාගේ උත්තමාචාරය......................
    නැවතත් ඔබ වන් අයෙක් මෙලොව ඉපදේවා..................... ඔබම ඉපදේවා............:cool:
    තවත් අයෙකුට ඔබට වන් විපතක් නොවේවා.......................:dull::dull:
    ඇත්තටම කිව්වොත් අපට නැවතත් මෙවන් විපතක් නොවේවා කියල කියමු........:dull:
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss