ubawa maranwa ehnam

ඔඩිට් රිපෝර්ට් වගයක් හැදුව බන්.ඔෆිස් එකේ..
මේ ෂෝ එක මට දුන්නේ නැත්නම්. සසාට බඩු පැකට් කරනවා අනිවා..
එකෙන්ම මම දන්නවා උබල සෙට් එක ගැන..![]()

මේ සින්දුවෙ මගෙ නම කියනවා. ප්‍රේම් මාමා මගෙ නමත් ලියලා![]()

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මිවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
වැලේ පිපුණ මල නොවේ වැලට බර
බිගුන් සලාවි පැතුම් මවා
සිතේ රැදුනු පෙම් නොවදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන් පලා
එකම මගක පියවර….
මගේ ලොවට සද ඔබේ සිගිති මුව
අගින් එබෙවි කැලුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ලග
කුසුම් පිපේවා පවන් සලා
එකම මගක පියවර……



