මං දන්නවනෙ නංගි ඔය හාල්පාරුවො එන්නෙ මොකාටද කියල![]()




RePost බුවා;14574066 said:
පිස්සුද යකොවූ...
බෝඩිමේ ඉදන්,
බද ගින්නේ,
කැන්ටිමේ ලුණු නැති බත් කකා,
අල්ලපු ගෙදර එකාගේ ඇබැරැලල ගහට ඔට්ටු අල්ලන මේ වෙලාවේ මේ වගේ ඒවා දන්නේ?
උඹට මොන අවුරුදු පනහක්දඕනනං තව විස්සක් ගහයි නාකිය
![]()

RePost බුවා;14574101 said:ආ කුලා.....

ah hodai hodai "ek mahila sangame" sabhaapathi widihata oyage wagakeema hariyatama itu karana 1 hodai..![]()


හිත රිදුනනම් සොරි හොදේ!!
මමත් මේ දවස් ටිකේම කඩෙන් කාපු නිසා අද හෝම් මේඩ් ෆුඩ්ස් කන්න හිතුවා
උඹත් නහින දෙහින කාලේ පිස්සුවෙන් දොඩවන්නේ නැතුව බණක් බාවනාවක් කරලා පිනක් දහමක් කරගත්තොත් නේද හොඳ?![]()
