2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14581289 said:
    කැන්ඩියන් අයියගෙ සෝ එකේ චන්ඩි ඉන්නවනං බැහැපියව් එළියට. පූසා ආවා ආයේ පරණ ඉස්ටයිල් එකට. කොළ බොක්කට ගහන්නෙ එක එකාගේ :angry::angry::angry:

    කොහෙද බොල තෝ මකබැවිලා හිටියේ.. :angry::angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අමාරුයි බන්z අදනම් ඇහැරන් ඉන්න
    සෙම හොඳටම වැඩි වෙලා මම පිස්සු කෙලිනව වැඩියි කියල මටම තේරෙනවා

    මම යනව දොයියන්න

    සුභ රාත්‍රියක් වෙවා එලකිරි පවුලේ සියලුම දෙනාට!!

    සුබ රැයක් අමිගෝ :P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    lokuma loku choco ekak dunnoth salakala balannam :dull::dull:
    maliban chocolate biscuit ekak dunnoth:dull::dull:


    කැන්ඩියන් මාව කෑවා
    දැන් මම කොහොමද
    රට්‍ටුන් ට මූණ දෙන්නේ..
    2.gif
    2.gif
    2.gif
    anatha karala:rolleyes::rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මනලයා...... මල හා ලමයා...සේ........
    බාල ලමා වයසේ............
    පෙර තිදෙනා සිටියේ එක යායේ......
    ජිවිතයේ අරුනේ........\\
    මලට වසා පැනිබි රිසි සෙමා.....
    සමනලයා පියැබු දවසේ........\\
    එ මල ගාවා...එ පොඩි ලමයා.....
    දැස වසා සිටියා..........
    සමනලයා...... මල හා ලමයා...සේ........
    බාල ලමා වයසේ............
    පෙර තිදෙනා සිටියේ එක යායේ...... ජිවිතයේ අරුනේ.......
    මලට නොවේ දැනුනේ.......
    ක කාගේපොඩි ලමයෝ මොටදෝ හැඩුවේ.......\\
    එ මල නොදනි....එ මල පරවේ.......සමනලයා...කොතැනේ...................
    සමනලයා...... මල හා ලමයා...සේ........
    බාල ලමා වයසේ............
    පෙර තිදෙනා සිටියේ එක යායේ...... ජිවිතයේ අරුනේ........\\
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පොඩිකාලේ හිතන් හිටියේ මේක ළමා සින්දුවක් කියල. අපේ ඉස්කෝලෙත් ප්ලේ කෙරුවා. මේකේ ඊට වඩා එහා ගිය අදහසක් තියෙන්නේ.. :yes::yes:
     
    අමාරුයි බන්z අදනම් ඇහැරන් ඉන්න
    සෙම හොඳටම වැඩි වෙලා මම පිස්සු කෙලිනව වැඩියි කියල මටම තේරෙනවා

    මම යනව දොයියන්න

    සුභ රාත්‍රියක් වෙවා එලකිරි පවුලේ සියලුම දෙනාට!!

    සුභ රාත්‍රියක් :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අමාරුයි බන්z අදනම් ඇහැරන් ඉන්න
    සෙම හොඳටම වැඩි වෙලා මම පිස්සු කෙලිනව වැඩියි කියල මටම තේරෙනවා

    මම යනව දොයියන්න

    සුභ රාත්‍රියක් වෙවා එලකිරි පවුලේ සියලුම දෙනාට!!
    18507.gif
     
    Status
    Not open for further replies.