mama yanawa...hamotama good night kiwwa onna![]()



කැන්ඩි app එකේ රෙකොර්ඩ් එක චෙක් කරන්න සින්දුවක් කියපන්කො දෙය්යෝ



මචෝ UGC එකෙන් අහපන්...
කැම්පස් එකෙන් එහෙම උනොත් හදලා
දෙනවා අහපන්..සමහර විට 158 එකාට
උගේ චාන්ස් එක නැති වෙන්නත් පුලුවන්..



කැන්ඩි කියන්න පට්ටම පැත්ත බං
මං ලොකු උනාම කැන්ඩි වලින් ගෙයක් ගන්න ඉන්නෙ![]()



තව ලොකු වෙන්න කියන්නේ
වයසට යන එක වෙන්නැති
සැඳෑ සුවය විදින්නද?


