2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්න කැන්ඩිය සින්දුව කියෝ..........
81.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඈ නීල වරල පිරලා...
    ඈ යන ගමන හැඩවේලා...
    ගම්මානේ මිහිරියාව...
    ගමම එළි කලා...
    පුන් සද රැස්‌ කැලුම් හෙලා...
    ඈ සුර දෙවොලියක්‌ වෙලා...
    කුසුම් නටයි පවන් සල සලා...♥ ♥ ♥

    සුරංගනාවි සුරංගනාවි...
    සුපෙම් බරාවි...
    ගම්බද විලාසිතාවි..//

    වසන්ත සමය ලංවෙලා...
    කෝකිල නදින් මත්වේලා...
    සිසිල් සුළන් යාවි පාවේලා...
    දග උකුලුල් උකුල සල සලා...
    ඈ යන්නේ මග හිනහිලා...
    නිල් නෙත් යුග මහද මත් කලා...
    හැඩ වැඩ ගමන ලලිත වේ...
    ඔබ මුලු ගමට මැණික වේ...
    සිනහ මුවින් හදක්‌ සැනසුවේ...
    සාමය සතුට රැදි ලොවේ...
    කුමරිය ඔබ සිතේ මැවේ...
    නොබලා හදවත දුකින් තැවේ...♥ ♥ ♥

    ලස්‌සන මල් කුමාරියේ...
    ගම එළිකල මනාලියේ...
    ඔබ දුටු මගේ හද පිනා ගියේ...
    සුර ලොකේ සුරගනාවියේ...
    මගේ හද දිනු දයාවියේ...
    සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ...
    පුන්සද වන් මනාලියේ...
    සම්පත ඔබ ප්‍රියාවියේ...
    සමන් සුගන්දය හමා ගියේ...
    මගේ හද වන්දනාලියේ...
    යනවද මන්දමාලියේ...
    ඔයා ලගයි මං දයාවියේ...♥ ♥ ♥

    ඈ නීල වරල පිරලා ...
     
    Status
    Not open for further replies.