හොද වැඩක් වෙළද පොලේ තියන සබ් වූෆර් හෝම් තියටර් නම් කිසි වැඩක් නැ මටත් හොද සබ් එකක් හදාගන්න ඕනේ එත් කියන්න පුළුවන් හොද ස්පිකර් බ්රෑන්ඩ් එකක් සාදාරන මුදලකට ගන්න පුළුවන් මේකට දාන්න