කාර්

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනව. කාර් එකේ අර වෛපරයට යටින් තියන කලුපාට දැල (cowl top ventilator louver) එක වහල දැම්මට කමක් නැද්ද . මොකද වැස්ස වෙලාවට වතුර ඇතුලට එනවා .දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැහුවා කියලා නං අවුලක් නෑ හැබැයි ඇතුලෙ තියන දිරුම් හදාගත්තා නං වඩා හොඳයි..
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන් එකේ සම්බන්දයක් තියනවද කාර් එකේ AC එකත් එක්ක ?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Car ඒකේ floorboard දිරලා යට කාර්පර්ට් උස්සලා බලපන් මෙවගේද කියලා ටික කාලයක් ඔහොම ගියහම මෙහම වෙනවා ඉක්මනට හදා ගනින්

    20061027162820_right%20floor%20board.jpg


    floorboards.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් එකේ සම්බන්දයක් තියනවද කාර් එකේ AC එකත් එක්ක ?
    ඒ සී එකත් එක්ක නං සම්බන්ඳයක් නෑ හැබැයි බ්ලෝවර් එක්ක තියෙන්න පුලුවන්.. ඔරිගිනල් බ්ලෝවර් සෙට් එකක් නං තියෙන්නෙ එලියෙන් එන හුලං ඇතුලට අදින්නෙ ඔතනින් වෙන්න පුලුවං. ඒක චෙක් කරගන්න වෙයි.
    මොකක්ද කාර් එක?