Google Nexus 7 or Samsung Galaxy Tab 2 7.0

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මචන්ස්ලා ,පොඩි idea එකක් දීපන්කො.Tab එකක් ගෙන්න ගන්නවානම් Google Nexus 7 එකයි Samsung Galaxy Tab 2 7.0 අතරින් මොකක්ද වඩා හොඳ?
     

    sumedha456

    Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    jest get nexus 7 one it has cellular version also and way better than galaxy tab
    one of my friend got nexus 7 withut cellular one for 40-45k he tolled me that cellular version around 60 - 65 k
    http://www.gsmarena.com/asus_google_nexus_7_cellular-5091.php

    :D:D:D:D:D

    From where your friend has bought it..?
    Get from some one in USA...One of my friends got it for around 40k (3g version).. directly from GOOGLE

    BTW go to google official site using a proxy..u'll be able to see their original prices...
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Thanx මචන්ලා help එකට.මගෙත් හිත යන්නෙම Nexus 7 එකට.බය තියෙන්නේ ඕක අරන් hardware අවුලක් ආවොත් මොනවා හරි කරගන්න පුලුවන්ද කියන එක. Samsung එකනම් කාලයක් තිස්සේ ලංකාවේ උනත් ගන්න තියෙනවනේ!
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    MATH OYA DEKEN KOKA GANNADA KIYALA HITA HITA INNE MCHAN, MAN NAM NEXUS 7 EKAK GANNAWA... :D:D:D:D:D

    NEXUS 7 EKE RESOLUTION WADI SAMSUNG EKATA WADA

    http://tablets.techcrunch.com/compare/134-156/Nexus-7-vs-Samsung-Galaxy-Tab-2-7-0

    ඔව් මචන් මාත් තීරණය කරේ nexus 7 එකක්ම ගන්න කියලා . දැන් galaxy tab එක ඇවිල්ලා සෑහෙන්න කල්නේ . nexus 7 ,latest hardware ,jellybean os එක්ක එන්නේ. ළගදි තිබ්බ Mobile World Congress(MWC) එකේ best mobile tablet award එක දුන්නේ nexus 7 එකට.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Nexus 7 lankawata genna ganna widiyak dannawada?
    ebay eke num price godak wadiy..delivery ekka $300 wada yanawa :(