patta voice 1k... aniwa balanna...

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මේ පාර ලිට්ල් ස්ටාර් අපු පොඩි මල්ලියෙක්ගෙ ගායනයක් වුනත් මේ නොදැක ඉන්න බෑ සිංදුවේ සමහර තැන් වල කියන අලංකාර රුවන් හෙට්ටිඅරච්චිට පස්සේ මං දැක්කේ මේ මල්ලිගෙන් විතරයි මචන්ලා ... :yes::yes: ඇහැට කඳුලක් උණනව ඇස් පේන්නැති පුංචි ළමයෙක්ගෙ හැකියාව දකිද්දී මචන්ලා :sorry::sorry::sorry:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kalin dakala thiyanawa ...loke inna uthum porawal hamoogema podi awlak thiyanawa

    loke number 1 operatic artist kenek wena andrea boceli ge as pen na ...eth mile kelin wenawa danatath ekama track eka ahuwath....Mozart la ta moko une :) (ape elakiriye mozart nemi hodey )

    me malli blind nisa samaharu sahena hoda kiyai ... habai tremelo vibrato podi podi variations danmama thiyanawa ..headvoice sing karana kaleka loku wela sahena pitch range ekakata yanna puluwanuth wei...anith dee as nathi unath kan deka me malli ge ahenawa ...loke lassanama dewal penne as dekata nemi kan dekata (mama nam kan dekata adarei ban as dekata wada personaly :frown:)

    kawada hari tanakata enawa niyatai!

    REP share karata
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇස් නොපෙන නිසා හැමොමම හොදම කිව්වොත් කවදක හරි කොල්ලා අමාරුවෙ වැටෙනවා:(:sorry:
    දැන් අපි ආසවෙන් රුවන්ගෙ සිංදු අහනව වගෙ මෙකත් අනාගතෙදි අහන්න, විදින්න පුලුවන් සිංදු ටිකක් කියයි:cool

    7+ජයවේවා
    11.gif
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    patta machan .TFS 7+:)
    aniwa... anyway thnx macho!!!
    Kalin dakala thiyanawa ...loke inna uthum porawal hamoogema podi awlak thiyanawa

    loke number 1 operatic artist kenek wena andrea boceli ge as pen na ...eth mile kelin wenawa danatath ekama track eka ahuwath....Mozart la ta moko une :) (ape elakiriye mozart nemi hodey )

    me malli blind nisa samaharu sahena hoda kiyai ... habai tremelo vibrato podi podi variations danmama thiyanawa ..headvoice sing karana kaleka loku wela sahena pitch range ekakata yanna puluwanuth wei...anith dee as nathi unath kan deka me malli ge ahenawa ...loke lassanama dewal penne as dekata nemi kan dekata (mama nam kan dekata adarei ban as dekata wada personaly :frown:)

    kawada hari tanakata enawa niyatai!

    REP share karata

    siraa kathawa macho!!! uba hoda rasikayek wage music wala... ela ela....:yes::yes:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ඇස් නොපෙන නිසා හැමොමම හොදම කිව්වොත් කවදක හරි කොල්ලා අමාරුවෙ වැටෙනවා:(:sorry:
    දැන් අපි ආසවෙන් රුවන්ගෙ සිංදු අහනව වගෙ මෙකත් අනාගතෙදි අහන්න, විදින්න පුලුවන් සිංදු ටිකක් කියයි:cool

    7+ජයවේවා
    11.gif

    aniwa macho.. godak duka hithenawwa....:sorry::sorry: e wagema talent 1 maara watinawaaa:yes::cool: