ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;14589797 said:
    MTA Player කෙනෙක් අදුන ගැනීේ විේෂ ලක්ෂණය. ඉක්මනින් චැට් කරන විට නිතර T අකුර වචනේ මුලට භාවිතා :P:P:P

    :rofl::rofl::rofl::rofl:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    උබලා කිරි බොන්කට අපි GTA ගැහුවේ... හිටපිය ගෙදර යනකන්... :angry:

    අපිත් කිරි බොන කාලෙදි තමයි සැන් ඇන්ඩ්රියාස් ගැහුවෙ බලමු
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    NFS MOSTWANTED gahanna server ekak hadahallako
    NFS-Most-Wanted-925052796-7186962-1.jpg

    :yes::yes::yes::yes::yes: & cricket 2007
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    මොනවද බං රෙද්දෙ වෝට් කර කර විනාඩි දහයෙන් දහයට වෙනස් කරන්නේ ගේම් එක :P:P පාඩුවේ දෙපැත්තට බෙදිලා ගියා වෙඩිතියා ගත්තා නම් ඉවරනේ:rolleyes::rolleyes: මට නම් අල්ලාම ගියේ ඒක :cool::cool: