උබලා කිරි බොන්කට අපි GTA ගැහුවේ... හිටපිය ගෙදර යනකන්...![]()

මොනවද බං රෙද්දෙ වෝට් කර කර විනාඩි දහයෙන් දහයට වෙනස් කරන්නේ ගේම් එකපාඩුවේ දෙපැත්තට බෙදිලා ගියා වෙඩිතියා ගත්තා නම් ඉවරනේ
මට නම් අල්ලාම ගියේ ඒක
![]()

අපිත් කිරි බොන කාලෙදි තමයි සැන් ඇන්ඩ්රියාස් ගැහුවෙ බලමු![]()
umbala 2005da kiri biwwe mama nam 89 kiri biwwe ethakotanam mewage game ekak awilla na..umbala tama podi kollo ban

ahh apple aiyya uba gahwa nadda tama GTA online apith ekka set wala

umbala 2005da kiri biwwe mama nam 89 kiri biwwe ethakotanam mewage game ekak awilla na..umbala tama podi kollo ban

Mama GTA Offline nam Kaala thiyenawa.
Online play karala ne.
Balamu Install karan aaith. Set 1 ekka play karanakota athal ekak ganna puluwanne.![]()

මොනවද බං රෙද්දෙ වෝට් කර කර විනාඩි දහයෙන් දහයට වෙනස් කරන්නේ ගේම් එකපාඩුවේ දෙපැත්තට බෙදිලා ගියා වෙඩිතියා ගත්තා නම් ඉවරනේ
මට නම් අල්ලාම ගියේ ඒක
![]()