Christian and Catholic Fundamentalism in Sri Lanka -අන්තවාදී බයිබල් ආගමිකයන්ගේ වැඩ

Obath mewan de ath daka thibeda ?

  • Total voters
    65

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මටනම් ඔය සුදට රෙද්ද උස්සපු එඋන් ඔකොම පෙන්ට බෑ. ඔන්න කිව.....
    I+_50f389dbdda81cb58733dee7fa1bbd5c.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA
    2005 වර්ෂයේ මා හට මුහුණ දීමට සිදුවූ අත්දැකීමක් මෙයට එක් කරන්නෙමි. එම වසරේදී මා NIBM ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. එහිදී මා හට මුණගැසුන මිතුරියක් වුවාය. ඇය එවකට තම විවාහක සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගත කරමින් සිටි බවත්, ඒ නිසා ඇතිවූ මානසික වේදනාව ඇ පෙළන බවත් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම් වලදී ඇය නිරන්තරයෙන් පවසන මාතෘකාවක් විය. එසේම ඇය නිරන්තරයෙන් ප්‍රකාශ කරන ලද තවත් කරුණ වුයේ ඇයගේ කඩාකප්පල් වූ විවාහය හේතුවෙන් ඇතිවූ මානසික ආතතියෙන් ඇය මුදවනු ලැබුවේ දෙවියන් වහන්සේගේ විසින් එවනු ලබූ නියෝජිතයන් පිරිසක් බවත්ය. එසේම ඇය, ඔවුන් කෙරේ පැහැදීමෙන් තවත් පුත්ගලයන් දුකින් මුදවනු පිණිස ඔවුන් සමග එකතු වී සේවය කරන බවද ප්‍රකාශ කාලය. ඇය සේවය කල ආයතනය වුයේ ඉහත ඔබ සදහන් කල World Vision නම් රාජ්‍ය නොවන සංවිධානයයි. එසේම ඇය එකල සදහන් කල ඇයගේ මාසික වැටුප 2005 වර්ෂයේදී ඉලක්කම් 6කින් යුක්ත විය. එය එසේම විය යුතු බව අපට නිරන්තරයෙන් සිදුකල සත්කාර වලින් මොනවට පැහැදිලි විය.

    එසේම මා සමග, එකල මා නවාතැන් ගෙන සිටි බෝඩිමේ මිතුරෙක් පුවත් පත් දැන්වීමකට අනුව World Vision ආයතනයේ ගණකාධිකාරී තනතුරක් සදහා අයදුම් කර තිබුණි. මා ඔවුන් සමග කියා තිබු විස්තර අනුව මා මිතුරා මේ රැකියාව සම්බන්දයෙන් ඇයගේ උදවු ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඇයට එම කාරණය පවසූ විට ඇය එක් වරම මගෙන් ඇසුවේ මිතුරාගේ ආගමයි. ඔහු බෞද්ධ යැයි මා පවසූ විට ඇය ඉතාම විනීත ලෙස එම ඉල්ලීම සලකා බැලීමට නොහැකි බව මා හට දැනුම් දුන්නා. මේ හේතුවෙන් මා මිතුරා ඒ රැකියාව සම්බන්දයෙන් වූ සියලු බලාපොරොත්තු හැර දැම්මත් ඔහුට සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමේ ලිපිය ලැබුනා. ඔහු එයට ඉදිරිපත් වුයේ අත්දැකීමක් ලබාගනු වස් පමණක් යන්න ඉතා පැහැදිලි කරුණක්. නමුත් එම සම්මුඛ පරීක්ෂනයෙදී ඔහුට මගේ මිතුරිය මුණ ගැසී තිබුනා. මගේ දන අදුනුම් කම අනුව ඔවුන් මද සුහද කථා බහක යෙදුන බව මා මිතුරා සදහන් කළා.

    2007 වසරේදී මට යලිත් මගේ බෝඩිමේ මිතුරා අහම්බෙන් මෙන් මුණගැසුන අතර, ඒ මොහොතේදී ඔහු සේවය කරමින් සිටියේ World Vision ආයතනයේ ඉහලම ගණකාධිකාරී තනතුරකයි. එසේම ඔහු විවාහ වී සිටියේද මා ඉහත කී මගේ මිතුරිය සමගයි. ඔහු අත වූ යමක් බිම වැටී එය අහුලා ගැනීමට ඔහු පහත් වූ විට ඔහුගේ කමිසයෙන් පිටතට පැමිණි ඒ රන් මාලයේ පලදී කුරුස සලකුණ පෙන්ඩන්ට් එකෙන් සිදුවී ඇති සියල්ල මා හට පැහැදිලි විය. :baffled:

    උක්ත කාරණය සදහා අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ඉහලම නිලයක් හොබවන ලේකම් වරයෙක් සාක්ෂි දරනවා ඇත. :)

    "මචන්...ජාතිය සිංහල නම් අව්ලක් නෑ බුද්ධාගම දාල ගියාට.... තාමත් එයා සිංහලයෙක් කියන එක අමතක කරන්න එපා... පුලුවන් තරම් මේව කිය කියා ඉන්නේ නැතිව හම්බයන්ට එලව එල පහරදෙමු... සිංහල අපි එකට ඉමු.... මේ රට සිංහල අපේ රටයි.... අපි ඉපැදිලා මැරෙන රටයි..."

    මෙය කතෝලිකයන් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.

    :cool::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Titi නංගි බොරු කියන්න එපා, මේවා ඇති තරම් තියෙනවා ලංකාවේ කතෝලික අපේ ගෙවල් වලටත් එන්නේ ඇති තරම් බයිබල් උස්සගෙන. දැන් අලුත්ම සෙල්ලම Mormons ලා, මුන් ඇවිල්ල අදහස් විකුර්ති කරලා එක එක විකාර කියල උන්ගේ ආගම වලට හරවගන්නවා. ඔයාගේ අගම මොකක්ද මම දන්නේ නෑ එත් කතෝලික සභාවේ අය මෙහෙම කරන්නේ නෑ. ගොඩක් ඔය convert case කරන්නෙ බයිබල් කාරයෝ, උන් කිසිම සම්බන්ද කමක් නෑ කතෝලික සභාව එක්ක.

    Kollupitiye tiyena bible house eka kage ekakda?
    eka 200 years old kiyala kiyanne..

    Etana galle road eka ayine hitapu suddek mata talk karala prayers walata genna ganna haduwa.
    mama shape wela awa.
     
    Jan 2, 2013
    500
    25
    0
    *කද?..:oo: මරනවා තොපි සේරම...:cool:

    මල්ලි මෙ නිකන් ගොන් පාට් දාන්න එපා. කියපන් බලන්න උබ අපිව මරන විදිය, යකො මෙ රටෙ ජනදිපති ආර්යාව, එ කියන්නෙ රටෙ පලවෙනි පුරවැසි කාන්තාව, මොන ආගමෙද??? ඇ.. කියපන්කො අපිව මරන්න කලින්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "මචන්...ජාතිය සිංහල නම් අව්ලක් නෑ බුද්ධාගම දාල ගියාට.... තාමත් එයා සිංහලයෙක් කියන එක අමතක කරන්න එපා... පුලුවන් තරම් මේව කිය කියා ඉන්නේ නැතිව හම්බයන්ට එලව එල පහරදෙමු... සිංහල අපි එකට ඉමු.... මේ රට සිංහල අපේ රටයි.... අපි ඉපැදිලා මැරෙන රටයි..."

    මෙය කතෝලිකයන් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.

    :cool::yes:

    aiyooo hamabayata ridila....... :rofl::rofl::rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ මචන් නිකන් අහන්නේ උබල බෞද්ධ අන්තවාදය දැකල නැද්ද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA
    "මචන්...ජාතිය සිංහල නම් අව්ලක් නෑ බුද්ධාගම දාල ගියාට.... තාමත් එයා සිංහලයෙක් කියන එක අමතක කරන්න එපා... පුලුවන් තරම් මේව කිය කියා ඉන්නේ නැතිව හම්බයන්ට එලව එල පහරදෙමු... සිංහල අපි එකට ඉමු.... මේ රට සිංහල අපේ රටයි.... අපි ඉපැදිලා මැරෙන රටයි..."

    මෙය කතෝලිකයන් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.

    :cool::yes:

    BUMP
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරාවට ? බෞද්ධයෝන්ට කුරණේ අදාළයිද බන් ? අදනේ ..දන්නේ .එක තමයි මේ දවස්වල උබල හම්බයෝන්ගේ තලෙයිබාන් උන් වගේ දැඩි මතදාරී තලෙයිබාන් මොඩල් බුදුදහමක් කරගෙන තියෙන්නේ නේද ?:D:D:D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සිරාවට ? බෞද්ධයෝන්ට කුරණේ අදාළයිද බන් ? අදනේ ..දන්නේ .එක තමයි මේ දවස්වල උබල හම්බයෝන්ගේ තලෙයිබාන් උන් වගේ දැඩි මතදාරී තලෙයිබාන් මොඩල් බුදුදහමක් කරගෙන තියෙන්නේ නේද ?:D:D:D
    පල හම්බයා. ඩෙස්ටිනි ෆවුන්ඩ් ගේම ආයි ගහන්න ලෑස්ති වෙනවා. මුස්ලිම් විදිහට ඇවිත් රෙදි ඇඳන් අවිහිංසාව ගැන කතා කරන්න බැරි නිසා දෙන්න එනවා.

    බුදු සූකර මද්දව බම්ප්ස්

    :rolleyes: මොකෝ බං උඹට එක පාරට උනේ. :angry:
     
    • Like
    Reactions: dath kimbula
    Sep 18, 2012
    662
    83

    bump