Malinga issue is not a wonder

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    පබා නාට්ටිය බලලා, ඒ ඈත්තටම උපේකාගේ ජීවිතේ කියලා හිතලා චන්දේ දිපූ අපේ මෝඩ මිනිස්සු, මාලිoග media එකට බෑන්න එක අපිට බෑන්නා කියලා හිතන එක ගෑන මමනම් පුදුම වෙන්නේ නෑ
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    monawa unath manussaya media ekakata ehema kiwwa eka waradiye. anika e kolla kauru hari kollek hari kellekne, me yakath nikan mervin silva wagena heta aniddata allan gahuwath ubala kiyaye apita neweine kiyala
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඒක හෙන හිනා යන කතාවක්නේ මචන්, මොකද ඔය කියන මීඩියා එක මත තමයි එයාලගේ වුර්තිය රදාපවතින්නේ, ඔෆිස් එකක ජොබ් එකක් කරනවා වගේ නෙවි ක්‍රිකට් ගහන එක, එකට පබ්ලිසිටි එක අවශ්‍යයි, එක දෙන්නේ මීඩියා එක, ඉතින් මිනිහ අරම ප්‍රශ්නයක් ඇහුවම ඔහොම කතා කරන එක නෙවි නේ මනුස්සකම, මීඩියා එක කලේ එවෙලේ ඇති වූ ප්‍රශ්නය මොකක්ද කියල හොයල එකේ ප්‍රවුර්තිය අපිට ගෙන එක එයාලගේ ජොබ් එක, ඉතින් එයාල කොහොමද එයාලගේ වැඩක් බලන් යන්නේ, එයාලගේ නිව්ස්ද අපි බලන්න ඕනේ, ඔහොම ප්‍රශ්නයක් තියෙනවා කියල අපි දැනගත්තෙත් මීඩියා එකෙන්, නැත්තන් ගෙවල් වලට ඇවිල්ල කවුරුත් කියන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: GuneBhai

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    media eka ahanne apita ahanna ona ewa thamai. nethnam ewa api ahannada lagata gihin. eka dan nethi modayek malinga
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,435
    113
    පොන්සි ආණ්ඩුව
    පබා නාට්ටිය බලලා, ඒ ඈත්තටම උපේකාගේ ජීවිතේ කියලා හිතලා චන්දේ දිපූ අපේ මෝඩ මිනිස්සු, මාලිoග media එකට බෑන්න එක අපිට බෑන්නා කියලා හිතන එක ගෑන මමනම් පුදුම වෙන්නේ නෑ

    GAMPAHA INNE PONNAYO Ekai
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඒක හෙන හිනා යන කතාවක්නේ මචන්, මොකද ඔය කියන මීඩියා එක මත තමයි එයාලගේ වුර්තිය රදාපවතින්නේ, ඔෆිස් එකක ජොබ් එකක් කරනවා වගේ නෙවි ක්‍රිකට් ගහන එක, එකට පබ්ලිසිටි එක අවශ්‍යයි, එක දෙන්නේ මීඩියා එක, ඉතින් මිනිහ අරම ප්‍රශ්නයක් ඇහුවම ඔහොම කතා කරන එක නෙවි නේ මනුස්සකම, මීඩියා එක කලේ එවෙලේ ඇති වූ ප්‍රශ්නය මොකක්ද කියල හොයල එකේ ප්‍රවුර්තිය අපිට ගෙන එක එයාලගේ ජොබ් එක, ඉතින් එයාල කොහොමද එයාලගේ වැඩක් බලන් යන්නේ, එයාලගේ නිව්ස්ද අපි බලන්න ඕනේ, ඔහොම ප්‍රශ්නයක් තියෙනවා කියල අපි දැනගත්තෙත් මීඩියා එකෙන්, නැත්තන් ගෙවල් වලට ඇවිල්ල කවුරුත් කියන්නේ නෑ නේ.

    Ahhh ubata hinada ??? sure ehenam uba aniva media ekaka vada karana ekek :P
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    ඒක හෙන හිනා යන කතාවක්නේ මචන්, මොකද ඔය කියන මීඩියා එක මත තමයි එයාලගේ වුර්තිය රදාපවතින්නේ, ඔෆිස් එකක ජොබ් එකක් කරනවා වගේ නෙවි ක්‍රිකට් ගහන එක, එකට පබ්ලිසිටි එක අවශ්‍යයි, එක දෙන්නේ මීඩියා එක, ඉතින් මිනිහ අරම ප්‍රශ්නයක් ඇහුවම ඔහොම කතා කරන එක නෙවි නේ මනුස්සකම, මීඩියා එක කලේ එවෙලේ ඇති වූ ප්‍රශ්නය මොකක්ද කියල හොයල එකේ ප්‍රවුර්තිය අපිට ගෙන එක එයාලගේ ජොබ් එක, ඉතින් එයාල කොහොමද එයාලගේ වැඩක් බලන් යන්නේ, එයාලගේ නිව්ස්ද අපි බලන්න ඕනේ, ඔහොම ප්‍රශ්නයක් තියෙනවා කියල අපි දැනගත්තෙත් මීඩියා එකෙන්, නැත්තන් ගෙවල් වලට ඇවිල්ල කවුරුත් කියන්නේ නෑ නේ.

    eka thamai bang uu kiuve apita.. wadak balaganna kiyala.
    aninge kunu hoyanne nathuwa thamn ge wadak balagena hitiyanam hari ne.
     
    master

    Member
    Sep 12, 2006
    84
    8

    :D :D Cricket gahanna publicity neme bun oni.. talent eka.. :D:D

    Pala athi rukata kiyanava ne kaputo vahanne.. Malingaya pada show ekak damma thama.. eath ithin uta hamadaama media eken ariddi hamaa daama deegena innath baa ne.. muge talent ekata muta gaanak hamba vena ekata lankaave inna harak kaa gahanne hariyata lankave vena kaa gahanna deval nathuwa vagey.. ane manda sarath kiyanne mevata thama ithin
     
    ඌ සල්ලි හම්බකරන එක ගැන ප්‍රශ්නයක් නෑ, එහෙනං ටීම් එකේ අනිත් අය ගැනත් කෑ ගහන්න එපයි, උබම කියල තියෙනවනේ පඩ ෂෝ එකක් දාපු එක ඉතින් එකට තමා ඔය හම්බවෙන්නේ, මන් අයෙමත් කියනවා ගව්රවය කියන දේ සල්ලිවලටත් ටැලන්ට් එකටවත් ගන්න බෑ.
    උබට හොදම උදාහරණය දෙන්නම් ලංකාවේ ගැහැණු ක්‍රිකට් ටීම් එකක් ඉදල තියෙනවා ඒක ගැණ දැනගත්තේ කොහෙන්ද මුලින්ම? ඔතන උත්තරේ ඇති.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    eka thamai bang uu kiuve apita.. wadak balaganna kiyala.
    aninge kunu hoyanne nathuwa thamn ge wadak balagena hitiyanam hari ne.

    එහෙනම් උබ මොකද පත්තර බලන්නේ ටීවී බලන්නේ ප්‍රවුර්ති බලන්නේ එළකිරි බලන්නේ උබ ගිහින් උබේ වැඩක් බලගනින්කෝ...
    මේ ඇවිල්ල තොරතුරු යුගයක්, පත්තර ටීවී වලින් හංගන ඒවා වෙන තැන්වලින් බලන්න පුළුවන්. එව බලන්න මිනිස්සු එනවා, ගෙදරට වෙලා තමන්ගේ වැඩ බලන් ඉන්නේ නෑ කව්රුවත්, හරියට උබල වගේ උන් තමයි කියන්නේ අපි අනුන්ගේ දේවල් බලන්නේ නෑ තමන්ගේ පාඩුවේ ඉන්න කියල, එහෙම කියා කියා මේ අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා :rofl::rofl:
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ඌ සල්ලි හම්බකරන එක ගැන ප්‍රශ්නයක් නෑ, එහෙනං ටීම් එකේ අනිත් අය ගැනත් කෑ ගහන්න එපයි, උබම කියල තියෙනවනේ පඩ ෂෝ එකක් දාපු එක ඉතින් එකට තමා ඔය හම්බවෙන්නේ, මන් අයෙමත් කියනවා ගව්රවය කියන දේ සල්ලිවලටත් ටැලන්ට් එකටවත් ගන්න බෑ.
    උබට හොදම උදාහරණය දෙන්නම් ලංකාවේ ගැහැණු ක්‍රිකට් ටීම් එකක් ඉදල තියෙනවා ඒක ගැණ දැනගත්තේ කොහෙන්ද මුලින්ම? ඔතන උත්තරේ ඇති.

    මචන් ඉස්සෙල්ල බිමට බැහැල ඉඳපන්.ඔහෙලගෙ වැඩක් බලාගෙන යනවා හලෝ යන්න කියන එකේ අනෙක් තේරුම තමයි.මට පාඩුවේ ඉන්න දෙන්න කියන එක.මේ වගේ දෙයක් කිව්වා කියල ගව්රවයට හානියක් වෙඉ කියල හිතන්න බැ .ගව්රවය නැති මිනිස්සු අදටත් මාද්‍ය ඔස්සේ ඕනේ තරම් මුණ රටේ මිනිස්සුන්ට පෙන්නනවා.මද්‍ය කාරයෝ උන්ගේ මඩිය තර කරගන්න ඕනෑම ජරා වැඩක් කරන්න ලෑස්තිවෙලා ඉන්න සක්කිලි ජාතියක් .ladies team එක මෙචර කල් තිබ්බේ ඊ දැන් එකපාරටම.ඕක තමි කියන්නේ බන්.අනේ මන්ද උඹල කවද මේවා තේරුම් ගනීද කියල.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    පබා නාට්ටිය බලලා, ඒ ඈත්තටම උපේකාගේ ජීවිතේ කියලා හිතලා චන්දේ දිපූ අපේ මෝඩ මිනිස්සු, මාලිoග media එකට බෑන්න එක අපිට බෑන්නා කියලා හිතන එක ගෑන මමනම් පුදුම වෙන්නේ නෑ

    ඔය පානෙම තමයි බං fansලටත් උන් දාන්නේ. කොහොමද එහෙම වෙන් නැතිවෙයි කියන්නේ. පොඩි එවුන් හරි ආසයි ක්‍රිකටර්ලට. අපේ පුංචිගේ පොඩි එකා මුලු කාමරේම ක්‍රිකටර්ස්ලගෙ ෆොටෝ පත්තරවල ගියපුවා කපලා අලවගෙන ඉන්නේ. අන්න ඒ වගේ කෙනෙක් සමරු අත්සනක් ගන්න ගිහින් ඔහොම උනොත් කොහොමද? අමතක කරන්න එපා මචං අපේ සමහර අය ෆයිනල් බලන්න 6000 ටත් ටිකට් ගත්තා. කියන්න දෙයක් නැත්තම් මුකුත් නොකියා ගියානම් ඉවරයිනේ. මීඩියා වලින් තමයි උන්ව ලෝකෙටම ගෙනියන්නේ. අඩුම ඒකට වත් කෙලෙහිගුන දක්වන්න ඕන. මොකද ක්‍රිකට් බැරි නම් ඒ තැනට එන්න තව හුගාක් අය ඉන්නවා. ලංකාවේ ජාතික කන්ඩායමක කෙනෙක් ලංකාව නියෝජනය කරන කෙනෙක් මෙහෙම හැසිරෙන එක අනුමත කරන්න පුලුවන්ද? ඔන්න CNN වගේ ආවනම් පොර කතා කරයි නේද?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369

    :lol::lol: