2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝතලයකුත් දුන්නට කමක් නෑලූ උපන් දිනේ නිසා.

    :yes::yes::yes:
    කියල ම............:dull::baffled:
    ඊයෙ එකෙක් රුසියාවෙන් ම ගෙනාපු වොද්ක එකක් දීල ගියා කියහන් කෝ...........:baffled::baffled::P

    avatar329688_4.gif
    Happy birthday aiya :yes:
    ස්තූතියි............
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අප හැගුම් නෙමේ උඹේ හැගුම් කියපන්.

    :P:P:P

    අනේ මන්ද ප්‍රසිද්දියේ කියන්න බැරි නිසා උඹලව එකතු කර ගත්තේ....!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියල ම............:dull::baffled:
    ඊයෙ එකෙක් රුසියාවෙන් ම ගෙනාපු වොද්ක එකක් දීල ගියා කියහන් කෝ...........:baffled::baffled::P

    වැස්සත් පොඩ්ඩක් තියන සීතලට තියන නිසා හොදයි හැබැයි.

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනේ මන්ද ප්‍රසිද්දියේ කියන්න බැරි නිසා උඹලව එකතු කර ගත්තේ....!
    මේ උඹේ ඔය කැත හැගුම්වලට මාව නම් එකතු කර ගන්න එපා. අනිත් උන්ව නම් කමක් නෑ.

    :P:P:P
     
    Status
    Not open for further replies.