ලසිත් ta banina Ponnayan da

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    mali ta wena widiyakata madya amatanna tibba,, mokada mokakhari waradi unoth 10 or 20 times more result enne, meketh set eka katin batala hitewwe oya benapu unta malinga wage bowling skills tiyeda,, oya wage kollekta baninda kalin tikak hitala balapalla oitawada madya apiwa blind karanawaneda bungz ..../:rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,336
    86,587
    113
    ආශ්චර්යමත් රටක
    සාදාරනයි. මොකද ලසිත් කියන්නෙ තනියම මේ ගමන ආපු කෙනෙක්. එයාට කවුරුවත් උදවු කලේ නැහැ .ඉතින් එයාට අයිතියක් තියනව තමන්ගේ එල්ලීම් වෙනුවෙන් කතා කරන්න.. එයාගේ අබාධ වලදිවත් එයාට රජය උදවු කලේ නැහැ. මේවට වගකියන්න ඕන රජය. මෙහෙම ගියොත් අන්තිමට මේ වගේ ක්‍රීඩකයෝ පිටරට club වලට සෙල්ලම් කරන්න ගනියි. අපිට cricket නැතිමවෙයි
    :angry::angry::angry::angry::angry:
    26345_573973075946123_838400240_n_zpsf9291b02.jpg

    Salingaaaaaaaaaaaaaaaaaa Rocksssssssssssss

    උපුටාගැනිමකි
    මාලි,
    ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන. ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..?


    480307_346649645435320_709457711_n.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    Mewa dapu unta kiyanne .... umbala ge amma wesa kame giyata api palida yako

    ලසිත් ta banina... 03-07-2013 06:28 PM ube amma gehin diyan lasithta. gode higana ponnya
    ලසිත් ta banina... 03-07-2013 05:58 PM හැමදේටම වග කියන්න ඕන රජය ද?පඩයක් ගියත් එකට&#35
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Ethin hodai nay pako pita rata walata sellam karana eka ,, ethakota muge pada show eka balanna ona nahanay apiya ,,, thota okata wath molayak nadda therum ganna ?? :yes::yes:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Yakooo thaniyama gamanak yanna puluwanda haaa ??? janamadya thamai munta bakap eka deela ediriyata gatthay ,, munta mula mathaka nathi hathi karaya ..:angry:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Yakooo thaniyama gamanak yanna puluwanda haaa ??? janamadya thamai munta bakap eka deela ediriyata gatthay ,, munta mula mathaka nathi hathi karaya ..:angry:

    Media eke inna ewn rs.500tath wada karanwa. news kiyana ewn dawase padiyatath kiyanawa. Anika kudu karayoi kotinge mediaine ban thiyenne. E wageda ape cricketersla. Lankawe kiyala thiyenne cricket witarai. me paranam anagannawa wade media eka malingata kelinna gihin.
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    Yakooo thaniyama gamanak yanna puluwanda haaa ??? janamadya thamai munta bakap eka deela ediriyata gatthay ,, munta mula mathaka nathi hathi karaya ..:angry:

    ane palayan ,,, gaththa idiriyata bambuwa,,, uge passen thama media eka awe nathuwa malinga media passe giye na ,, international player kenek yako oo ,, tho hithuwada superstar kenek kiyala